නිල්මිණී 4 (වලව්වක කතාවක්)

තුන්වන කොටසින් :- දොර වසා තිබූ අතර තමා දොර අසල සිටීම අවදානම් බව තේරුම් ගත් නිල්මිණී පිටුපස දොර හැරගෙන නිවසින් පිටතට පැමිණියේ.. හාමිනාගේ කාමරයේ ජනේලයේ වූ පුංචි සිදුරකින් සියල්ල නරඹනු අටියෙනි.. ඇය සෙමෙන් සෙමෙන් හාමිනාගේ කාමරයේ ජනේලය අසලට ශබ්ද නොනඟා පැමිණියේය. ඇය ජනේලය අසල වූ සිදුරෙන් කාමරය දෙස බැළුවාය. හරිය.. සෙල්ලම පටන්ගෙන ඇත.. හාමින හා තිමිර දෙදෙනාම අඩ නිරුවතිනි. හාමිනා රාත්‍රී ගවුම ඉවත් කොට තිබූ අතර යට සාය පිටිනි. තිමිර සරම පමණක් හැඳගෙන හාමිනාගේ මුළු මුහුණම සිපගනිමින් සිටින්නට විය. “චිත්‍රපටයක් බලනවා වගේ..”හුරු පුරුදු හඬක් කන අසලින් ඇසෙද්දි නිල්මිණී තිගැස්සී කලබල වන්නටත් පෙර නිල්මිණීගේ මුව රළු අතකින් තද විය..

සිව්වන කොටස
හුරු පුරුදු හඬක් කන අසලින් ඇසෙද්දි නිල්මිණී තිගැස්සී කලබල වන්නටත් පෙර නිල්මිණීගේ මුව රළු අතකින් තද විය. “සුදු නෝනේ මොනවද බලන්නෙ.. ලස්සන චිත්‍රපටයක්ද..? ” රළු දෑතේ හිමිකරු නිල්මිණීගේ මුව එක් අතකින්ද දෑතම එක් අතකින්ද සිරකොට ගනිමින් විමසුවේ කෑදර බැල්මක් ඇගේ මුහුණ වෙතට යොමු කරමිනි. අඳුරේ වුවද ඒ ඇස් දීප්තිමත් ලෙස දිළිසෙන්නට විය. නිල්මිණි තව මොහොතකින් වන දේ දැන සිටියද තම මස්සිනා නිවසේ සිටින මොහොතක එවන් ක්‍රියාවක නිරත වීමට බිය විය. ගතින් කොපමණ රාගයෙන් උමතු වී සිටියද ඇගේ සිත තුල ජීවත් වූ ලැජ්ජා බයට හැදුණු වැඩුණු නුවර මැණිකේ එයට බොහෝසෙයින් අකමැති විය. නමුත් ඔහුට එය අවැසි වී තිබුණේ ඇගේ ශරීරයේ රස බොහෝසෙයින් රසවිඳ ඇති නිසාවෙනි. ඔහු ඇයටම ඇබ්බැහි වී සිටියේය. මොහොතකින් නිල්මිණීගේ මුව මුදාහල ඔහු ඇගේ නළලත උණුසුම් හාදුවක් තැබුවේ ඇගේ කම්මුල් දෙකෙන් දෑතින්ම අල්ලා ගනිමිනි. නිල්මිණීද ලිහිල් වූ දෑතින්ම ඔහුව වැළඳගෙන ඔහුට සහය විය. පසුව ඔහුව තදින් වැළඳගෙන.. යලිත් පයේ මාපටඟිලි තුඩින් ඉස්සි ඔහුගේ කනට ළංවෙමින් යමක් පැවසුවේ තම පෙම්වතා ඉදිරියේ සුරතල් වන යොවුන් වියේ තරුණියක් මෙනි.
“අනේ.. සිරිපාල.. ටිකක් එහාට යමු.. මල්ලිට ඇහෙයි..” නිල්මිණි ඔහුගේ තකින් අදිමින් ඔහුට කතා කලාය. ඇයට අවනත් වූ සිරිපාලද ඇය හා ඒ අසල තිබූ දර මඩුව අසලට ගියෝය. දර මඩුවට ළඟා වූ ඇසිල්ලෙන් යලිත් නිල්මිණීව දෑතින්ම ග්‍රහණය කරගත් සිරිපාල ඇගේ දෙතොල් තම් මුවෙන් ග්‍රහණය කර ගනිද්දි නිල්මිණි සිරිපාලගේ දරදඬු දෑතට සිරවී ඔහුට ඉඩ දුන්නේ කොතරම් ලැජ්ජා බයක් තිබුණද තම ශරීරය සිරිපාලගේ පහසින් ගිනිගන්නාක් මෙන් දැණුනු නිසාවෙනි. විනාඩි තුනක පමණ් කාලයක් සිරිපාල හා මුවින් එක්වූ නිල්මිණී සිරිපාලගේ ග්‍රහණයෙන් මිදුනද ලැජ්ජාවෙන් මෙන් සිරිපාලව වැළඳගත්තේ සිත තුල උපන් නැවුම් ප්‍රේමයකිනි. මොහොතකින් සිරිපාලගේ අත් දෙකම නිල්මිණීගේ පිට හා පසුපස දෙබෑව ස්පර්ශ කරද්දි නිල්මිණි අපහසුවෙන් මෙන් තරමක් සිරිපාලගෙන් ඉවත් විය. පසුව ඈ තම හඬ නැවතත් අවදිකලාය.
“අනේ අද බෑ.. රත්තරනේ.. මල්ලි ඉන්නවනේ.. අනික රෑ වෙලානේ.” නිල්මිණී අපහසුවෙන් මෙන් පවසද්දි සිරිපාල යලිත් ඇයගේ ඉඟටියෙන් අල්ලාගනිමින් ළංකරගනිමින් සරම තුලින් ඉලිප්පි එන ඔහුගේ මස් පොල්ල නිල්මිණීගේ යටි බඩේ තෙරපමින් නිල්මිණීගේ මුහුණ දෙස බලා අවිහිංසක බැල්මක් හෙලීය. “අප්පේ.. කොයිවෙලේ බැලින්නම් මේක කෙලින් වෙලානේ.. ” නිල්මිණි හුරතලයෙන් මෙන් පැවසුයේ සිරිපාලගේ ගැජට් එක සරමට උඩින් මිරිකගනිමිණි.
“අහ්…” හඬින් ශබ්දයක් එකෙහෙනිම සිරිපාලගේ මුවින් නිකුත් වූයේ නිල්මිණීගේ සිහින් ඇඟිළි තුඩුවල පහස සරම තුලින් වුවද තම රසවතාට ලබාදුන් සුවය හේතුකොටගෙනය… සිරිපාලගේ ලිගුව මිරිකමින්ම යලිත් නිල්මිණි සිරිපාලගේ පපුවට තුරුළු වෙමින් මවිල් පිරුණු පපුව සිපගනිද්දි සිරිපාලගේ දෑත් යලිත් නිල්මිණීගේ පසුපස පෙදෙසට ලඟා විය..
“අනේ ඔය.. මම කිව්වනෙ.. අද බෑ හරිද. මේ අහන්නකො.. මල්ලි ඉන්නවනෙ..” නිල්මිණී සිරිපාලගේ මුහුණ දෙස බලමින් පැවසුවේ නෝක්කාඩුවෙනි. පසුව යලිත් සිනාසී.. “ම්ම් ඉන්නකො ටිකක් එහෙනම්.. “කියමින් සිරිපාල වෙත ඇසක් ඉඟිමැරූ නිල්මිණී ලිගුව
අල්ලාගෙනම පහත්වී ඇන තබාගෙන හිඳගත්තාය. පසුව සිරිපාලගේ සරම ඔසවා යට කලිසමකින් ආවරණය නොවූ සිරිපාලගේ මස් පොල්ල ගෙන පිරිමදින්නට පටන් ගත්තාය. වරෙක දෑතින්ම වරෙක් එක් අතකින්ද පිරිමදිමින්.. එදෙස බලමින් නිල්මිණී කුඩා දැරියක මෙන් ආසාවෙන් එය හා සෙල්ලම් කලාය. පසුව එක් අතකින් මස් පොල්ල පිරිමදින නිල්මිණී අනෙක් අතින් මී අඹ ගෙඩි දෙකක් තරම් වූ සිරිපාලගේ ගෙඩි දෙක පිරිමැද්දාය.. “ම්හ…” නිල්මිණීගේ සිනිඳු දෑතින්ම තම රහස් අවයවයන්ට ලැබෙන පහසින් සිරිපාලට කෙඳිරියක් පිටවූයේ ඉබේටමය. නිල්මිණී පසුව සිරිපාලගේ මස් පොල්ලේ පෙරසම පසුපසට කර මතුවූ රෝස පැහැති ආවරණය නොවූ මොට්ටුව පිරිමදිද්දි සිරිසේන ගැස්සී ගියේ ඉබේටමය. තවත්
මොහොතක් එය පිරිමදිමින් සිටි නිල්මිණී පසුව එහි මොට්ටුවට තම දෙතොලින් හාදුවක් තබමින් සිරිපාල දෙස බැලූ නිල්මිණී ඇසක් ඉඟි මැරීය. පසුව කිහිප වරක්ම මස් පොල්ල වටා මෙන්ම එහි පහතින් ඉල්ලුනු දෙකද සිපගත් නිල්මිණී සිරිපාලගේ මස්පොල්ල කෙලවර වූ මොට්ටුව තම මුව තුලට හොවාගෙන දිවෙන් පිරිමදින්නට විය. එය සෙමෙන් සෙමෙන්
ආරම්භ වී වේගවත් වෙද්දි සිරිපාල අසල වූ කණුවක් අල්ලා ගනිමින් එයට හේත්තු විය. විනාඩි කිහිපයක් එලෙසම කල නිල්මිණි සිරිපාලගේ ලිගුවෙන් හතරෙන් එකක් පමණ මුව තුළට ගෙන දිවඟින් පිරිමදින්නට පටන් ගත්තාය. එසේම තම මුව ඉස්සරහට පස්සට කරමින් සිරිපාලගේ මොට්ටුව දිවෙන් තද කරන්නටත් නිල්මිණී උනන්දු විය. සිරිපාලට ඉවසාගත නොහැකි විය. ලැබෙන සැපය දිව්‍යය සැපයකි. නිල්මිණීගේ කොණ්ඩයෙන් වමතින් අල්ලා ගත් සිරිපාල අනෙක් අත හිස මතින් තබාගෙන තදින් ඉස්සරහට පස්සට කරන්නට වූයේ තම ඉණ පෙදෙසට ඉසාරහට පස්සට යවමිනි. ‘ඔක් ඔන්ක්.. ඔහ්ක..’ ශබ්දයකින් නිල්මිණීගේ උගුරටම සිරිපාලගේ මස් පොල්ල ඇතුළු වෙද්දි නිල්මිණීට හුස්ම ගැන්නීමටද අපහසුවක් ඇති වූ බව් වැටහුණු සිරිපාල මොහොතක් මුවෙන් එලියට වී හිඳ යලිත් ඇතුළු වූයේය. නිල්මිණීද සිරිපාලගේ යටින් එල්ලෙන දෙක මෙන්ම කලවාද වරින් වර පිරිමදිමින් තම අසහනය මග හරවා ගැනීමට විය. මොහොතකින් නිල්මිණීගේ මුවින් ඉවත්වූ සිරිපාල නිල්මිණී නැගිට්ටවා යලිත් මුව සිපගත් අතර පහත්වී දෙතන මිරිකා අතහැර පහත්ව ඇගේ දුහුල් රාත්‍රී නිදන ගවුම ඔසවා යට සායද් ඔසවා ඇගේ ආවරණය නොවූ ප්‍රේමයෙන් රගයෙන් උපන් දියරයන් උතුරා යන රස ගුලාව වටා තම් දිවෙන් ලෙවකමින් සිපගනිමින් ඒ පෙදෙස පිරිසිධු කරන්නට පටන් ගත්තේය. නිල්මිණීද කොතරම් අකමැති වුවද තම රහස් පෙදෙස කලතන සිරිපාලට තම දෙපා පලල් කරමින් ඔහුගේ රාජකාරියට සහය දක්වන්නට විය. ඇයට ගෙදර අමතක විය. “ම්හ… ආආහ්.. ම්ම්ම්හා…” නිල්මිණී කෙඳිරි ගාන්නට පටන් ගත්තාය. මොහොතකින් ඇගේ යෝණි තොල් අතරින් ඇතුලට තම දිව දමමින් එය කාල් ගාන්නට පටන් ගත්තාය. නිල්මිණී ගැස්සෙන්නට පටන් ගත්තාය. ඇය දෙපා පළල් කරමින් උස් පහත් වෙමින් ඔහුට සහය විය.
ඇය දැන් සිටින්නෙ නර්ථනයේ නිරත වන තරුණියක මැන්ඩියට සිටින අයුරිණි. නිල්මිණීගේ ශරීරයේ සියළුම් අවයවයන් උමතු වී තිබුණේ සිරිපාලගේ රාගික ක්‍රියාවන් වලිනි. නිල්මිණී ගැස්සෙන්නට පටන් ගෙන තිබූ අතර එය තේරුම් ගත් සිරිපාල හිස මතට වැටී තිබූ ගවුම ඉවතලා ඇයට ළංව ඇගේ ම්ම් පාදය ඔසවා ඇගේ යෝණි තොල් ඇතුලට තම මොට්ටුව
තබමින් ඇතිල්ලු සිරිපාල මොහොතක් උස් පහත් වී ඇයට ඇතුළු විය. මේ සිරිපාලගේ අඟල් 9යක මස් පොල්ල නිල්මිණී තුලට ඇතුළු වන තුන්වන් අවස්ථාවයි. විනාඩි දහයක් පමන්න එකදිගටම නිල්මිණීගේ තෙත් පෙදෙසට පහර පිට පහර දුන් සිරිපාලගේ දඟයා පසුව නිල්මිණීව පසුපසට හරවා දෙකට නවමින් පිටුපසින් ඇතුළු වෙමින් සම්පූර්ණයෙන්ම ඇතුළු වෙමින් විනාඩි 10ක් පමණ පහර දෙමින් ඇය තුලම දියරයන් මුදා හරින්නට විය. එ වන විටත් නිල්මිණී දෙවරක්ම තම් දියරයන් පිටකර සිටියාය. සිරිපාලගෙන් ඉවත්වූ නිල්මිණී සිරිපාල
ඉදිරියේ දණ ගසාගෙන ඔහුගේ ලිගුව සම්පූර්ණයෙන්ම පිරිසිදු කරමින් දිවෙ ලෙවකන්නට පටන් ගත්තාය. “එපා කියද්දි ඇහුවෙ නෑ නේද.. ම්ම්. හරි හොඳ නෑ… ” නිල්මිණී සියල්ල අවසානයෙව් සිරිපාලගේ කලවා මතට සිහි පහරක් ගසමින් පවසයි.”ඉතින් මගෙ නෝනත් අකමැති වුනා යෑ..” සිරිපාල පවසයි.”ම්ම්.. මාව අවුස්සලා මෙතන.. ම්ම්” ඈ යලිත් පහරක් ගැසීය..”ම්ම්.. මට මදි.. ” සිරිපාල නිල්මිණීව නැගිටුවාගනිමින් ඇයගේ දෙතොල සිපගනිමින් පවසයි..”ම්ම්.. දැන් ඇති රත්තරනේ.. හෙට එන්නම් මම.. ගොල්ලට.. දැන් බෑ..” නිල්මිණී අවසාන වචන් කිහිපය පැවසූයේ ලැජ්ජාවෙන් මෙනි.” ම්ම්.. මගෙ මැණිකට මම ආදරෙයි.. ” සිරිපාල ” නිල්මිණීව සිපගනිමින් පවසන්නට විය.”මමත් ආදරෙයි රත්තරන්.. මං කොච්චර අමාරුවෙන්ද හිටියෙ.. ඔයා ඇවිත් මාව පිස්සියක් කරනකල්.. මං පිච්චි පිච්චි හිටියෙ මගෙ රත්තරනේ.. අදින් පස්සෙ මං ඔයගෙමයි..” නිල්මිණී සිරිපාලට තවත් තුරුළු වෙමින් පවසයි..
“මටත් ඉවසන්න් බැරිවුණා නෝනගෙ සුදු ඇඟ දකිද්දි.. නිල්මිණීගේ නිකටින් ඔසවමින් සිරිපාල පැවසුවේ දිලිසෙන දේතින් ඈ දෙස බලමිනි. එහි අවසාන ප්‍රතිපලය වූයේ නිල්මිණීගේ මුඟින් උණුසුම් වූ හාදුවකට හිමිකම් කීමට සිරිපාල වාසනාවන්ත වීමයි.. “ආහ්.. උහ්.. අයියෝ.. අනේ හෙමින්… අනේ..” යයි. හඬක් සෙමෙන් සෙමෙ ඈතින් මෙන් ඇසෙද්දි එකවරම පියවි සිහියට පැමිණුනු නිල්මිණි “අයියෝ” යැයි සිතින් පැවසූයේ තිමිරගෙත් හාමිනාගෙත් රති කෙලිය නැරඹීම අතපසුවූ නිසාවෙනි. ඉඳින් මේ ඔවුන්ගේ අවසාම කාලයයි.. තවත් මෙතන සිටීම නුවණට හුරු නොවන වග තෙරුම් ගත් නිල්මිණී සිරිපාලව පිටත් කර හැර සෙම්න් ගෙට ඇතුළු වී දොර වසා කාමරයට ගොස් නාන කාමරයට ඇතුළුව සියල්ලු ඇඳුම් උනා දමා ඇඟ හෝදා ගත්තාය. පසුව නයිටිය හැඳ ඇඳට පැමිණ නිදාගත් නිල්මිණීට මොහොතකින් ඇසුණෙ තිමිර කාමරයට පැමිණ දොර වසන අයුරුයි..
මෙසේ කාලය ගතවිය. නිල්මිණී සිරිපාල හා ඉඩ ලැබෙන සැම විටෙකම සංවාසයේ යෙදුණි. වලව් වත්තේ සෑම වැඩක්ම පාහේ සිරිපාල කරන්නට පැමිණෙයේ කැමැත්තෙනි.. දිනක් වත්ත පහල මුර මඩුවේ නිල්මිණී හා සිරිපාල එක්ව සිටින මොහොතක හාමිනා පැමිණියේ නිල්මිණීගෙන් යමක් දැනගැණීමටය. නමුත් මුර මඩුව දෙසින් ඇසුණු ශබ්දයකින් කලබලවූ ඇය මුර මඩුවේ දොර විවර කලාය.. දුටු දසුණින් කලබල වූ හාමින මොහොත් එදෙස බලා සිටින්නට ඇත. තම ස්වාමි දියණිය ගමේ නමගිය වලත්ත පද්දෙකු හා නිරුවතින්ම සංවාසයේ යෙදෙයි. ඇගේ ඇස් අදහා ගත් නොහැකි විය. ඇය යලිත් හැරී යන්නට සැරසුණාය. ක්ෂණයකින් ක්‍රියාත්මක වූ සිරිපාල ඇගේ අතකින් අල්ලා ඇද තන්න් දෙසට සිරකරගනිමින් අතකින් ඇගේ ගෙල සිර කර ගත්තේය.. “කොහෙද යන්නෙ.. බැල්ලියෙ.. තෝ මේ ගැන් කෙල බිඳක් හැළුවොත් තෝ මරනවා වේසී.” යනුවෙන් ගුගුරද්දි උපතින්ම ලාමක ගැහැණියක වූ හාමිනා බිය වූවාය. හාමිනා සිතන්නටත් කලියෙන් පද්දා අතින් තම ස්වාමි දියණිය ඉදිරියේම හාමිනාද නිරුවත් වූයේ මොහොතකිනි.

හමුවෙමු පස්වන කොටසින්..
කසුන් ධනංජය

Write A Comment